gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ස්පා කතුන්ට හදිකළ සිද්ධියට 5ක් අල්ලයි

යක්කල පිහිටි සම්භාහන මධ්‍යස්ථානයකින් තරුණියන් දෙදෙනෙකු රැගෙන ගොස් ලිංගික අතවර කළ බව කියන පුද්ගලයින් පස් දෙනෙකු සැකපිට අත් අඩංගුවට ගනු ලැබූ බව යක්කල පොලීසිය සඳහන් කරයි. මෙම  තරුණියන් දෙදෙනා රැගෙන යාම සඳහා යොදා ගෙන ඇති මෝටර් රථයක් සහ යතුරු පැදියක්ද අත් අඩංගුවට ගනු ලැබූ බවත් මෙම සිද්ධියට ආධාර අනුබලදීම මත 23 හැවිරිදි කාන්තාවක්ද අත් අඩංගුවට ගෙන ඇති බවත් පොලීසිය පවසයි. 

දූෂණයට ලක්වූ තරුණියන් දෙදෙනා රෝහල්ගත කොට ඇති බව පවසන පොලීසිය , සැකකරුවන් ගම්පහ අවට පදිංචි වයස අවුරුදු 50 ට අඩු  පුද්ගලයින් බවද සදහන් කරයි.

(තිලකරත්න දිසානායක)
-lankadeepa
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka