සනත් ජයසූරිය මහතාගේ ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ පුහුණුකරු ධූරය තවත් වසරකින් දීර්ඝ කර ඇත.
ශ්රී ලංකා කණ්ඩායමේ පුහුණු කරුගේ කොන්ත්රාත් කාලය අවසන් වීමෙන් පසු සනත් ජයසූරිය මහතා ප්රධාන පුහුණු කරුණු ලෙස තාවකාලිකව පත්කර තිබේ.
ඔහු ගත වූ කාලයේදී ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කර තිබේ.