තමනට පූර්ණ ජනාධිපති සමාවක් ජනපතිගෙන් ලැබේදැයි රන්ජන් අසයි..
තමන්ට පූර්ණ ජනාධිපති සමාවක් ලැබේදැයි නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා විමසයි.
ඔස්ටේ‍්‍රලියාවේ සංචාරයක් නිරත වී ආපසු ශ්‍රී ලංකාව පැමිනෙමින් සිටින අතරතුර ඔහු මේ බව විමසා ඇත්තේ තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමිනි.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කරමින් බන්ධනාගාර ගතකරන ලද රන්ජන් රාමනායක මහතා ජනාධිපති සමාව යටතේ නිදහස් වුවද එය පූර්ණ ජනාධිපති සභාවක් නොවීය.
තමනට පූර්ණ ජනාධිපති සමාවක් ජනපතිගෙන් ලැබේදැයි රන්ජන් අසයි..
2024-09-30T07:01:00+05:30
Gossip Lanka Hot News







