රනිල් සුරාබදු කොමසාරිස්ලා ගෙන්නලා ඡන්දෙට කලින් දවසෙත් බාර් ලයිසන් දීලා! (VIDEO)
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සුරා බදු කොමසාරිස්ලා කැදවා ජනාධිපතිවරණයට කලින් දිනයේදීත් මත්පැන් බලපත්‍ර බෙදා ඇති බව වසන්ත සමරසිංහ මහතා කීය.
ඒ මහතා කියා සිටියේ මේ පිළිබද සියලු තොරතුරු ලැබී ඇති බවත්, ඉදිරියේදී ඒවා හෙළිදරව් කරන බවත්ය.
රනිල් සුරාබදු කොමසාරිස්ලා ගෙන්නලා ඡන්දෙට කලින් දවසෙත් බාර් ලයිසන් දීලා! (VIDEO)
2024-09-30T07:35:00+05:30
Gossip Lanka Hot News