වසන්ත කියපු කතරගම බාර් ලයිසන් කතාවට අජිත් රාජපක්ෂට යකා නගී! මාධ්‍යවලට විහිළු කතා කියන්න එපා!
මගේ හරි මගේ සහෝදරයෙක්ගේ නමින් බාර් ලයිසන් එකක් තියෙනවා නම් රටේ තියෙන ඕනම දඬුවමක් විඳින්න මම ලෑස්තියි!
තමන්ගේ නමින් හෝ තම සහෝදරයා නමින් කතරගමට මත්පැන් බලපත්‍රයක් ලබා දී ඇත්නම් තමන් ඕනම දඬුවමක් විඳින්න ලෑස්තියි යැයි හිටපු නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා කීය.
ඒ මහතා පෙන්වා දුන්නේ තමන් මීට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවකි.
වසන්ත කියපු කතරගම බාර් ලයිසන් කතාවට අජිත් රාජපක්ෂට යකා නගී! මාධ්‍යවලට විහිළු කතා කියන්න එපා!
2024-09-30T07:32:00+05:30
Gossip Lanka Hot News