වත්මන් පාර්ලිමේන්තුව අද රාති‍්‍රියේ විසුරුවා හැරීමට වැඩි ඉඩකඩක් ඇතැයි වාර්තා වෙයි.
ඊට පෙරාතුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අමාත්‍ය ධුර 15ක් නව කැබිනට් අමාත්‍යවරුන් 4 දෙනෙකු පත් කර පැවරීමට නියමිතය.
එම තාවකාලික කැබිනට් මණ්ඩලය අද දිනයේදී පත්කිරීමට නියමිතව ඇතැයිද වාර්තා වෙයි.