අනුර මුදල්, අගමැති හරිනි.. ඇමතිලා හතරයි.. අමාත්‍යංශ යෝජිත මෙහෙමයි
"ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද දිනයේ තාවකාලික කැබිනට් මණ්ඩලයක් පත් කිරීමට නියමිතව ඇත.
නිල නොවන වාර්තා පවසන්නේ ජනාධිපතිවරයා විසින් සංචාරක, ආරක්ෂක, මුදල්, අධිකරණ, කර්මාන්ත සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශ තබා ගනු ඇති බවයි.
නව අගමැතිවරයා විදේශ කටයුතු, අධ්‍යාපන සහ ජනමාධ්‍ය අමාත්‍ය ධුරද දරනු ඇත.
හරිනි අමරසූරිය මහත්මිය අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමට නියමිත යයි පැවසෙන අතර විජිත හේරත් සහ ලක්ෂ්මන් නිපුණ ආරච්චි මහත්වරුන් අමාත්‍යවරුන් ලෙස පත් කෙරෙනු ඇති.
අනුර මුදල්, අගමැති හරිනි.. ඇමතිලා හතරයි.. අමාත්‍යංශ යෝජිත මෙහෙමයි
2024-09-24T12:02:00+05:30
Gossip Lanka Hot News






