ප‍්‍රබල අපේක්‍ෂකයෙකු ගුවන් ගමන් භීතිකාවක!
ජනාධිපතිවරණයට තරග වැදී සිටින ප්‍රධාන අපේක්ෂකයෙකු ගුවන් ගමන්වල යාමේ භීතිකාවකින් සිටින බව වාර්තා වෙයි.
ඔහුගේ එම පියාසර කිරීමේ බිය හේතුවෙන් දැනට වසර කිහිපයක් තිස්සේම කිසිදු විදේශ සංචාරකයේ යෙදී නැත.
ඔහු අවසන් වරට විදේශ සංචාරයකට නිරත වී ඇති බව වාර්තා වන්නේ වසර අටකට පමණ පෙරයි.
ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස එය ගැටළුවක් නොවන නමුත් ජනාධිපති ධුරයට පත්වුවහොත් ජාත්‍යන්තරය සමඟ සම්බන්ධතා පවත්වාගෙන යාමේදී එය විශාල ගැටලුකාරී තත්ත්වයක් වනු ඇත බව සමීප අයගේ මතය වී ඇත.
ප‍්‍රබල අපේක්‍ෂකයෙකු ගුවන් ගමන් භීතිකාවක!
2024-09-14T16:24:00+05:30
Gossip Lanka Hot News





