ජනාධිපතිවරණ ජය සමරන්න අරක්කු නෑ…
ජනාධිපතිවරණ මැතිවරණය හේතුවෙන් ලබන 21 සහ 22 දෙදින තුළ දිවයිනේ සියලු බලපත්‍ර ලාභී සුරාසැල් වසා තබන බව සුරා බදු දෙපාර්තමේන්තුව පවසයි.
මේ අතර ජනාධිපතිවරණය හේතුවෙන් දිවයිනේ සියලු පාසල් ලබන 20 වැනිදා වසා තබන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.
– නාගොඩ සුමන උදයන්ත
ජනාධිපතිවරණ ජය සමරන්න අරක්කු නෑ…
2024-09-14T20:17:00+05:30
Gossip Lanka Hot News





