අවසන් සතිය එළැඹෙයි... මැතිවරණය කණපිට හරවන පිල් මාරු අවසන් අදියරට!
ජනාධිපතිවරණයේ අවසාන සතියට ප‍්‍රවේශ වීමත් සමග ඉදිරි දින කිහිපය තුළ ප්‍රධාන දේශපාලන වෙනස්කම් කීපයක් සිදු කිරීම සඳහා අභ්‍යන්තර සාකච්ඡා සිදුවෙමින් පවතී.
ප්‍රධාන දේශපාලන ධාරාවන් දෙකක ප්‍රබලයන් පිල් මාරුවක් සඳහා මෙම උත්සාහය දරමින් සිටින බව ආරංචි මාර්ග වාර්තා කළේය.
ජනාධිපතිවරණයේදී වැඩි වාසි හිමිවන පිළ බලා මෙම පිල් මාරු ආසන්න දින කිහිපය ඇතුළත සිදුවීමට නියමිතව තිබේ.
අවසන් සතිය එළැඹෙයි... මැතිවරණය කණපිට හරවන පිල් මාරු අවසන් අදියරට!
2024-09-14T11:27:00+05:30
Gossip Lanka Hot News





