gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

පොහොට්ටුව ආයෙත් නැගිටිනවා... අලියා අපිට එපා!

එක්සත් ජාතික පක්ෂය විසින් ගොඩනගන නව සන්ධානයට එකතු නොවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සදහන් කරයි.

මහ මැතිවරණය නොබෝ දිනයකින් පැවැත්වෙන බැවින් ඊට අදාළ බිම් මට්ටමේ දේශපාලන කටයුතු සැලසුම් කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සදහන් කරයි.

පාර්ලිමේන්තුවේ බහුතර ආසන ප්‍රමාණයක් දිනා ගැනීම අවශ්‍ය කටයුතු කරන බවත් ප්‍රබල පක්ෂයක් වශයෙන් නැගී සිටිමට අවශ්‍ය කටයුතු කරන බවද සදහන් කරයි.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂ කාර්යාලයේ පැවැති දේශපාලන බල මණ්ඩල සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සදහන් කරයි.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka