gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

මහ මැතිවරණය නොවැම්බර් 14 වැනිදා

අද (24) මධ්‍යම රාත්‍රීයේ සිට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තීරණය කර තිබේ. ඊට අදාළ ගැසට් නිවේදනය මීට සුළු වේලාවකට පෙර ප්‍රකාශයට පත් කෙරුණි. ඒ අනුව ඔක්තෝබර් මස 4 වැනි දින සිට ඔක්තෝබර් මස 11 වැනි දින දහවල් 12.00 දක්වා කාලය තුළ නාමයෝජනා භාර ගැනීමට නියමිතයි.

මහ මැතිවරණය පැවැත්වීමට නියමිතව ඇත්තේ නොවැම්බර් මස 14 වැනිදාය.

නව පාර්ලිමේන්තුව නොවැම්බර් මස 21 වැනිදා රැස්වීමට නියමිතයි.



gossip lanka
ad space
ad here

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka