John Kells ලොක්කා ‘පුළුවන් ශ්රී ලංකා’, ‘දිනන සජිත්’, ‘රට අනුරට’ තුනටම යයි
ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා විසින් පවත්වන ලද ව්යාපාරික හමුවක් සඳහා සහභාගි වූ මෙරට ප්රධාන පෙළේ ව්යාපාරිකයන් රැසක් සෙසු අපේක්ෂකයන්ගේ ව්යාපාරික හමු සඳහා ද සහභාගි වී තිබේ.
ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා විසින් දැනට දින කිහිපයකුට පෙර ව්යාපාරික හමුවක් පැවැත්වූ අතර ඒ සඳහා ජෝන් කිල්ස් සමාගමේ ප්රධානියා ඇතුළු මෙරට ප්රධාන පෙළේ ව්යාපාරිකයන් රැසක් සහභාග වූහ.
ඉන් අනතුරුව ජාතික ජන බලවේගය විසින් සංවිධානය කරන ලද හමුවටද සමගි ජන බලවේගයේ හමුවටද ජොන් කීල්ස් සමූහයේ ප්රධානියා ඇතුළු ව්යාපාරිකයන් රැසක් සහභාගි වී සිටියහ.
John Kells ලොක්කා ‘පුළුවන් ශ්රී ලංකා’, ‘දිනන සජිත්’, ‘රට අනුරට’ තුනටම යයි
2024-09-05T11:22:00+05:30
Gossip Lanka Hot News






