මහින්ද එපා.. පොහොට්ටුත් එපා.. අගමැති කුසලානය අතට ගනී!
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයෙන් ඉවත් වු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ නායකත්වයෙන් ගොඩනැගු “පොදුජන එක්සත් නිදහස් පෙරමුණ” එළිදැක්වීම අද (05) දින සිදුකෙරුණි.
මෙවර ජනාධිපතිවරණයේදි රනිල් වික්‍රමසිංහට සහාය පළ කිරීම සදහා කුසලානය ලකුණනින් යුත් “පොදුජන එක්සත් නිදහස් පෙරමුණ” නමින් නව පෙරමුණ එළිදැක්වුණ අතර එහි ලේකම් ලෙස අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ පත් කර ඇත.
මහින්ද එපා.. පොහොට්ටුත් එපා.. අගමැති කුසලානය අතට ගනී!
2024-09-05T15:21:00+05:30
Gossip Lanka Hot News






