ජපුර සිද්ධිය විකෘති කළැයි සජිත්ට සහ හිරුට එරෙහිව මහා ශිෂ්‍ය සංගමයෙන් මැකොට පැමිණිලි
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසුන් සම්බන්ධව අසත්‍ය කරුණු දේශපාලන වුවමනා මත සමාජගත කිරීම පිළිඹඳව සජිත් ප්‍රේමදාසට එරෙහිව සහ හිරු නාලිකාවට එරෙහිව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විසින් මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණිලි කර තිබෙනවා.
සැප්තැම්බර් 15 දිනැතිව යොමු කරන ලද පැමිණිලි පහතින්.
ජපුර සිද්ධිය විකෘති කළැයි සජිත්ට සහ හිරුට එරෙහිව මහා ශිෂ්‍ය සංගමයෙන් මැකොට පැමිණිලි
2024-09-17T08:29:00+05:30
Gossip Lanka Hot News