රනිල්ගේ වේදිකාවේ පේන්න නැති එජාප මහලේකම් රංගේ බණ්ඩාරගෙන් 21 වැනිදාට පසු විශාල හෙළිදරව්වක් කරන්නයි යන්නේ!
එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් රංගේ බණ්ඩාර මහතා විසින් ලබන 21 වැනිදාට පසු බරපතළ ප්‍රකාශයක් සිදුකිරීමට සූදානමින් සිටින බව වාර්තා වේ.
ඒ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ විමසීමකදී තමන් මේ දිනවල නිහඩව සිටින බවත්, සියලු ගැටලුවලට ලබන 21 වැනිදාට පසු පිළිතුරු ලබා දෙන බවත් ඒ මහතා කියා සිටියේය.
රනිල්ගේ වේදිකාවේ පේන්න නැති එජාප මහලේකම් රංගේ බණ්ඩාරගෙන් 21 වැනිදාට පසු විශාල හෙළිදරව්වක් කරන්නයි යන්නේ!
2024-09-17T08:05:00+05:30
Gossip Lanka Hot News