gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

අමාත්‍යංශ 05ක වගකීම් සහිතව හරිනි අගමැතිනිය ලෙස දිවුරයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පාර්ලිමේන්තු මන්ත‍්‍රීනි හරිනි අමරසූරිය මහත්මිය අග්‍රාමාත්‍යවරිය ලෙස පත් කර තිබේ.

ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිවරයා ඉදිරියේ ඇය මෙරට අග්‍රාමාත්‍යවරිය ලෙස දිවුරුම් දී ඇත.

අග්‍රාමාත්‍ය ධුරයට අමතරව ඇය අධිකරන‍, අධ්‍යාපන‍, කම්කරු, කර්මාන්ත‍, විද්‍යා හා තාක්ෂන‍, සෞඛ්‍ය හා ආයෝජන අමාත්‍යවරිය ලෙසද දිවුරුම් දී ඇත.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka