පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා වන ගැසට් නිවේදනයට ජනාධිපති අනුර දිසානායක මහතා අත්සන් තබා තිබේ. ඒ අනුව එය මේ වන විට රජයේ මුද්‍රණාලය වෙත මුද්‍රණය සඳහා යවා ඇත.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෙට (25) රාත්‍රී 7.30ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතය.