gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

හරීන් මහා ඉඩම් මංකොල්ලයක? ඡන්දෙන් පස්සේ නඩු පිට නඩු!

මීමුරේ අක්කර 50ක්-කටානෙන් අක්කර 10ක්! හන්තානෙන් අක්කර 7ක්! මාළඹෙන් අක්කර 14ක්!

හිටපු ඇමති හරීන් ප්‍රනාන්දු LRC ලොක්කන් එක්ක හවුලේ වන සංරක්ෂණයට අයත් ඉඩම් ජාවාරමක් සිදු කර ඇති බවට චෝදනා කරමින් සමගි ජන සන්ධානයේ පා.ම. නීතිඥ වසන්ත යාපාබණ්ඩාර මහතා විසින් ඊයේ දින අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් යොමු කළේය.

මෙහිදී ඒ මහතා චෝදනා කළේ මීමුරේ නොවටිනා ඉඩම් වෙනුවෙන් හන්තාන, කටාන, මාළඹේ සහ මීමුරෙන් වටිනා ඉඩම් ප්‍රමාණයක් ලංකාවේ යකඩ ව්‍යාපාරිකයකුගේ ඥාතියකුට ලබා දී ඇති බවකි.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka