දිනේෂ් අගමැති ධුරයෙන් ඉල්ලා අස්වේ... කැබිනෙට්ටුවත් අහෝසියි!
දිනේෂ් ගුණවර්ධන මහතා අග‍්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
නව ජනාධිපතිවරයාට අවශ්‍ය පරිදි නව කැබිනට් මණ්ඩයක් පත්කිරීමට අවශ්‍ය පසුබිම සලසමින් ඔහු මෙම ඉල්ලා අස්වීම කර ඇත.
ඔහුගේ ඉල්ලා අස්වීමත් සමග කැබිනට් මණ්ඩලයද අහෝසි වී යයි.
නව ජනාධිපතිවරයා වෙත තම හෘදයාංගම සුබ පැතුම් පළ කරන බවද දිනේෂ් ගුණවර්ධන මහතා විසින් නව ජනාධිපති අනුර දිසානායක මහතාට සුබ පැතුම් එක් කරමින් සදහන් කර ඇත.
දිනේෂ් අගමැති ධුරයෙන් ඉල්ලා අස්වේ... කැබිනෙට්ටුවත් අහෝසියි!
2024-09-23T09:34:00+05:30
Gossip Lanka Hot News






