gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

වාහන වෙන්දේසි කර රජයේ නිලධාරීන්ට ත්‍රීවිල් දෙන්න

වාහන පෙන්වමින් ජනතාව නොමග නොයවා එම වාහන වෙන්දේසි කොට එම මුදල් භාණ්ඩාගාරයට ලබා ගන්නා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් ඉල්ලීමක් කරයි. ඔහු මෙම ඉල්ලීම සිදුකළේ ඊයේ (26 වැනිදා) ජනාධිපති ලේකම් කාර්යාලය අවට නවතා තබා ඇති සුඛෝපභෝගි වාහන සම්බන්ධව මාධ්‍ය ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

ඔහු එහිදී මෙසේද අදහස් දැක්වීය.

වාහන පෙන්නලා පොඩි සන්තෝෂයක් ලබනවා මම හිතන්නේ. 2015 දී ජෝන් අමරතුංග ඇවිල්ලා වාහන සංදර්ශනයක් තිබ්බා. ගෝල් ෆේස්පිටියේ. මේ වාහන පාවිච්චි කරලා තියෙන්නේ ඇමැතිවරු මන්ත්‍රිවරු නෙමෙයි. මේ වාහන පාවිච්චි කරලා තියෙන්නේ ජානාධිපති කාර්ය මණ්ඩලය සහ රජයේ නිලධාරින්. මම ජනාධිපතිගෙන් ඉල්ලීමක් කරනවා මේ වාහන වෙන්දේසිකරලා ඒ මුදල් මහාභාණ්ඩාගාරයට ගන්න. ඉන්පසුව ත්‍රිවිල්වලින් ගිහින් රජයේ නිලධාරින්ට වැඩ කරන්න කියන්න.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka