gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

නායකත්වයේ වෙනසක්? කව්ද කියන්නේ? මිනිස්සු නම් එහෙම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නෑ! සජබ ප්‍රතිචාරය මෙන්න!

සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයේ කිසිදු වෙනසක් සිදු කිරීමට පක්ෂය බලාපොරොත්තු නොවන බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පැවසීය.
අද පැවැති පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමෙන් පසු මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ ජනතාව එවැන්නක් බලාපොරෙතාත්ු නොවන බවත්, මහමැතිවරණයට තවත් පුළුල්ව පක්ෂය මුහුණදීමට සූදානම් වන බවත්ය.

gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka