රනිල් 3 වැනියා හෝ 4 වැනියා නිසා රනිල්ට ඡන්දෙන් ඉවත් වෙන්න කියලා ජාත්‍යන්තරයෙන් දැනුම් දීමක් කරලා! VIDEO
මෙවර ජනාධිපතිවරණයෙන් ජනාධිපතිවරයා තුන්වැනි හෝ හතර වැනි ස්ථානය ලබා ගන්නා බව තහවුරු වී ඇති නිසා ජනාධිපති තරගයෙන් ඉවත් වන ලෙසට ජනාධිපතිවරයාට ජාත්‍යන්තරයෙන් දැනුම් දීමක් කොට ඇති බව ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කීය.
ඒ මහතා කියා සිටියේ එජාප ඡන්ද කැඩීම සදහා ජනාධිපතිවරයා කටයුතු කරන බවත්, අනුර කුමාර දිසානායක මහතා ජයග්‍රහණය කිරීම සදහා ජනාධිපතිවරයා කටයුතු කරන බවත්ය.
රනිල් 3 වැනියා හෝ 4 වැනියා නිසා රනිල්ට ඡන්දෙන් ඉවත් වෙන්න කියලා ජාත්‍යන්තරයෙන් දැනුම් දීමක් කරලා! VIDEO
2024-09-15T01:46:00+05:30
Gossip Lanka Hot News