ජාතිය අනතුරේ..! අම්පිටියේ සුමනරතන හිමිගේ සහයත් අනුර දිසානායකට!
අනුර කුමාර දිසානායක ජනාධිපති නොවුනහොත් මුළු රටත් ජනතාවත් අනතුරක බව පූජ්‍ය අම්පිටියේ සුමනරතන නා හිමි පවසනවා.
මේ වනවිට උනවහන්සේට අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ලෙස පත්වෙනු ඇතැයි යම් විශ්වාසයක් ඇති බවත් එසේ නොවුනහොත් රට සහ ජනතාව අනතුරක බව පවසනවා.
තමන් ජනතා විමුක්ති පෙරමුණ දරන මතයට විරුද්ධව නොසිටි බවත් එම මතයේම සිටි බවත් උන්වහන්සේ සනදහන් කරනවා.
තමන් වහන්සේ කිසිඳු වාසියක් බලාපොරොත්තුවෙන් අනුර කුමාර දිසානායක මහතාට සහය නොදෙන බවත් උන්වහන්සේ මේ වනවිට ආරම්භ කර ඇති වැඩපිළිවෙල කවුරුන් බලයට පත්වුවත් ඉදිරියට කරගෙන යනු ඇති බවටවිශ්වාස කරන බවද උන්වහන්සේ සඳහන් කළහ.
ජාතිය අනතුරේ..! අම්පිටියේ සුමනරතන හිමිගේ සහයත් අනුර දිසානායකට!
2024-09-15T08:52:00+05:30
Gossip Lanka Hot News





