පරදින එක තහවුරුයි! රනිල් එක්ක ගිය මැතිඇමැතිවරු නන්නත්තාරයි! 21 වැනිදා 80 දෙනෙක් රට පනින්න වීසා ගහගෙන! VIDEO
සැප්තැම්බර් විසි එක්වන දා ඡන්දය ප්‍රකාශ කිරීමෙන් පසුව රටින් පිටව යෑම සදහා ඇමතිවරු අසූ දෙනෙකු මේ වන විටත් වීසා ලබාගෙන ඇතැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමන් මන්ත්‍රීවරයා පවසයි.
සමගි ජන සන්ධානය කාර්යාලයේ පැවති ජන හමුවක් අමතමින් මන්ත්‍රීවරයා වැඩි දුරටත් පවසා සිටියේ, රැස්වීම් ඇමතීම සදහා කථිකයන් නොමැති වීම හේතුවෙන් ජනාධිපතිවරයාගේ ප්‍රධාන රැස්වීම් විස්සක් පමණ අවලංගු කර ඇතැයි දැන ගන්නට තිබෙන බවයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයේ අරමුණ ඔහු ජයග්‍රහණය කිරීම නොව, අනුරට සහාය දැක්වීම බව පෙනෙන්නට තිබෙන බවට ද මන්ත්‍රීවරයා චෝදනා කරයි.
පරදින එක තහවුරුයි! රනිල් එක්ක ගිය මැතිඇමැතිවරු නන්නත්තාරයි! 21 වැනිදා 80 දෙනෙක් රට පනින්න වීසා ගහගෙන! VIDEO
2024-09-10T16:54:00+05:30
Gossip Lanka Hot News






