සජිත් ජනපති කරන සටන දිනවන්න සුපිරි ක්‍රිකට් තරුව දිල්ෂාන් සජබට එක්වෙයි!
ශ්‍රී ලංකා ක්‍රිකට් කණඩායමේ හිටපු දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයකු වන තිලකරත්න ඩිල්ශාන් මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ රට ගොඩ නැගීමේ ගමනට සහාය පළ කිරීමේ අරමුණින් සමගි ජන බලවේගය හා එක්විය.
වසර 17කට ආසන්න කාලයක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කල ඒ මහතා කලක් එහි නායකත්වය ද හෙබවීය.
සජිත් ජනපති කරන සටන දිනවන්න සුපිරි ක්‍රිකට් තරුව දිල්ෂාන් සජබට එක්වෙයි!
2024-08-14T14:01:00+05:30
Gossip Lanka Hot News






