බංගලාදේශ අරගලකරුවෝ ශ්‍රේෂ්ඨාධිකරණයට පැන අගවිනිසුරු පන්නති.. තමන් කැමති විනිසුරුවරු පත් කරන්න යයි
බංගලාදේශයේ අගවිනිසුරුරයා එම ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.
බංගලාදේශයේ ශ්‍රේෂ්ඨාධිකරණය වට කරගත් අරගලකරුවන් විරෝධතාවයක නිරත වී ඇත.
ඒ අග්‍ර විනිශ්චකාරවරයා වහාම දුරයෙන් ඉවත් වන ලෙස බලපෑම් කරමිනි.
බංගලාදේශ අරගලකරුවෝ ශ්‍රේෂ්ඨාධිකරණයට පැන අගවිනිසුරු පන්නති.. තමන් කැමති විනිසුරුවරු පත් කරන්න යයි
2024-08-10T19:02:00+05:30
Gossip Lanka Hot News