සමගි නායකයාට කොකා පෙන්වා සොයිසා රනිල්ට එක්වෙයි!
පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී තම සහාය වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට ලබාදෙන බව හිටපු අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා සඳහන් කරයි.
සමගි ජන බලවේග පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස සමග හිටපු අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මෙතෙක් දේශපාලනයේ යෙදුනේය.
සමගි නායකයාට කොකා පෙන්වා සොයිසා රනිල්ට එක්වෙයි!
2024-08-10T19:05:00+05:30
Gossip Lanka Hot News






