Breaking News : නාමල් ජනාධිපති අපේක්ෂකයා ලෙස නිල වශයෙන් නම් කරයි
ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා නම් කර තිබේ.
ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා එම අපේක්ෂකත්වය සඳහා යෝජනා කර තිබුණද ඔහු අවසන් මොහොතේ එය භාර ගැනීම ප්‍රතික්ෂේප කළේය.
පක්‍ෂ මූලස්ථානය විසින් එම අවස්ථාව සජීවීව විකාශණය කරමින් සිටියදී අපේක්‍ෂකයා ප‍්‍රකාශයට පත් කරන විට සජීව විකාශය බිද වැටිනි.
Breaking News : නාමල් ජනාධිපති අපේක්ෂකයා ලෙස නිල වශයෙන් නම් කරයි
2024-08-07T11:22:00+05:30
Gossip Lanka Hot News






