ශ්රි ලන්කා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා ඉදිරි දීන කීපය තුල නැවත ඇමෙරිකාවේ පදින්චියට යාමට සූදානම්න් සිටින බව ආරංචි මාර්ග පවසයි.
නාමල් රාජපක්ෂ මහතා අපේක්ෂක කිරීමේ තීන්දුවත් සමග රාජපක්ශ පවුලේ බෙදීමක් හටගෙන ඇතැයිද වාර්තා වෙයි.
පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක බාර ගැනීම ධම්මික පෙරෙරා මහතා ප්රතික්ෂෙප කිරීමත් සමග අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතාටද ඊට ආරාධනා කර ඇතත් ඔහු එය ප්රතික්ෂෙප කිරීමෙන් පසු නාමල් රාජපක්ෂ මහතා ඒ සදහා නම් කර ඇත.