gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ජොලි සීයා, ඉන්ද්‍රචාපා, උපේඛා ඇතුළු මෙරට කළා ශිල්පීන් පිරිසක් කුවෙට් හිදී අත්අඩංගුවට!

කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා සිය X ගිණුමේ සටහනක් තබමින් පවසා සිටින්නේ ‘එතෙර අපි’ සංවිධානයේ කුවේට් ශාඛාව විසින් සංවිධානය කළ ‘ශ්‍රී ලංකන් සමර් නයිට්ස්’ සංගීත ප්‍රසංගය අතරතුරදී මෙරට කලා ශිල්පීන් ඇතුළු 24 දෙනකු කුවේට් බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

එලෙස අත්අඩංගුවට ගත් පිරිස අතර එම ප්‍රසංගයේ සංවිධායකවරුන් සහ ඉන්ද්‍රචාපා, ජොලි සීයා, උපේඛා නිර්මාණි, සමනළී ෆොන්සේකා, මුබාරක් ඇතුළු මෙරට කලා ශිල්පීන් ගණනාවක්ද සිටින බව පැවසේ.

කෙසේ වෙතත්, ඒ සම්බන්ධයෙන් එරට පිහිටි තානාපති කාර්යාලයේ දැනුවත් කර ඇති බවත් එම පිරිස හැකි ඉක්මනින් නිදහස් කර ගැනීමට කුවේට් බලධාරීන් සමග කටයුතු කරමින් සිටිනා බවත් අමාත්‍යවරයාගේ X පණිවිඩයේ වැඩිදුරටත් සඳහන්.
gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka