වෙනම අපේක්‍ෂකයා නිසා මල්ලිලා නාමල්ගෙන් ගේම ඉල්ලති
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ විසින් වෙනම ජනාධිපති අපේක්ෂකයෙකු පත් කිරීමට තිරණය කිරීමත් සමග රාජපක්ෂ පවුල තුළ බරපතළ දෙදරීමක් සිදුව ඇති බව සති අන්ත පුවත් පතක් වාර්තා කරයි.
නාමල් රාජපක්‍ෂ මහතා මැදිහත් වී ගන්නා ලද මෙම තීන්දුව නිසා ඔහුගේ සහෝදරයන් සමග මත ගැටුමක් ඇති වී තිබෙන බවද ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයෙක් උපුටා දක්වමින් එම පුවත වාර්තා කරයි.
අදාළ අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත්තේ රාජපක්ෂ පවුලේ සමීපතම පුද්ගලයෙකුගෙන් ලද තොරතුරු මත බවද වාර්තාවේ දැක්වෙයි.
වෙනම අපේක්‍ෂකයා නිසා මල්ලිලා නාමල්ගෙන් ගේම ඉල්ලති
2024-08-04T09:49:00+05:30
Gossip Lanka Hot News






