gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා නාමල් – බැසිල් තහවුරු කරයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ එම පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස අද (07) පෙරවරුවේ නම් කරන බව එමපක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ ඩේලි මිරර් වෙත තහවුරු කර ඇත.

මේ අතර ව්‍යාපාරික ධම්මික පෙරේරා ජනාධිපතිවරණ තරගයෙන් ඉවත්වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්වරයා වෙත ලිපියක් යොමුකරමින් දැනුම්දී තිබේ.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka