මහින්ද ආපසු හැරේ... රනිල්ට සහාය දෙන්න යලි සූදානම්!
ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් සහාය ලබාදීම සම්බන්ධයෙන් යළි සලකා බැලීමට සූදානම් බව එම පක්ෂය නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.
පක්‍ෂයෙන් වෙනම අපේක්‍ෂකයෙකු ඉදිරිපත් කිරීමට දැනට තීරණයක් ගෙන ඇති නමුත් පක්ෂය එම තීන්දුව වෙනස් කරන්නේ නම් ඒ සඳහාත් ඉඩක් ඇති බවද ඔහු පැවසීය.
කෙසේ වෙතත් ඊට පක්‍ෂය විසින් අදාළ තීන්දුව ගතයුතු බවද ඔහු කියා සිටියේය.
නෙළුම් මාවත පක්ෂ මූලස්ථානයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය අමතමින් ඒ මහතා මෙම අදහස් පළ කරන ලදී.
මහින්ද ආපසු හැරේ... රනිල්ට සහාය දෙන්න යලි සූදානම්!
2024-08-02T07:06:00+05:30
Gossip Lanka Hot News






