අගමැති ප්‍රමුඛ මහජන එක්සත් පෙරමුණ පොහොට්ටුව අතහැර රනිල්ට එක්වෙයි!
අගමැති දිනේෂ් ගුණවර්ධනගේ නායකත්වයෙන් යුත් මහජන එක්සත් පෙරමුණ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහාය ලබාදීමට තීරණය කර ඇත.
මහජන එක්සත් පෙරමුණ පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්වී ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහාය ලබාදීමට තීරණය කර ඇත.
ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය නියෝජනය කරන හවුල්කාර පක්ෂයක් ලෙසින් දිනේෂ් ගුණවර්ධන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණින් පාර්ලිමේන්තුවට තේරී පත්විය.
අගමැති ප්‍රමුඛ මහජන එක්සත් පෙරමුණ පොහොට්ටුව අතහැර රනිල්ට එක්වෙයි!
2024-08-01T20:24:00+05:30
Gossip Lanka Hot News






