සාගරට උන්හිටිතැන් අහිමිවන ලකුණු... පන්නා දමන්න සූදානම්!
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ මහ ලේකම් ධුරයට මන්ත්‍රී සාගර කාරියවසම් කිසිසේත්ම නොගැලපෙන බව අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කරයි.
මහ ලේකම් ධුරයට සාගර කාරියවසම් නොගැලපෙන බැවින් එම ධුරය සඳහා අමාත්‍ය රමේෂ් පතිරණ පත් කළ යුතු බවට අමාත්‍ය කංචන විජේසේකර යෝජනා කරයි.
අමාත්‍ය කංචන විජේසේකරගේ එම යෝජනාව මාතර පොදුජන පෙරමුණේ දිස්ත්‍රික් බලමණ්ඩලය විසින් සම්මත කර පක්ෂය සදහා නව නිලධාරී මණ්ඩලයක් පත්කර ගත යුතු බවට සම්මත කරගෙන ඇත.
සාගරට උන්හිටිතැන් අහිමිවන ලකුණු... පන්නා දමන්න සූදානම්!
2024-08-02T07:12:00+05:30
Gossip Lanka Hot News






