ත්‍රිකුණාමලේ තිබ්බ රැස්වීමකට ආ නැගෙනහිර ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන්ට දැවැන්ත විරෝධයක්! කාන්තාවන් ඇවිත් සෙන්දිල්ගේ මුහුණටම කෑ ගහයි! (VIDEO)
නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙල්දිල් තොණ්ඩමන් මහතා විසින් ත්‍රිකුණාමල තිරුකෝනේෂ්වරම් කෝවිල සංවර්ධන කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මහා සභා මන්ත්‍රීවරුන් කැඳවා තිබුණා.
එහිදී රැස්ව සිටි පිරිසගෙන් තොණ්ඩමන් මහතාට විරෝධය පළවුණේ මේ ආකාරයටයි.
ත්‍රිකුණාමලේ තිබ්බ රැස්වීමකට ආ නැගෙනහිර ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන්ට දැවැන්ත විරෝධයක්! කාන්තාවන් ඇවිත් සෙන්දිල්ගේ මුහුණටම කෑ ගහයි! (VIDEO)
2024-08-13T07:43:00+05:30
Gossip Lanka Hot News