gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

අපේ සංවිධානය මාධ්‍යට ඕනෙ විදියට නටවන්න බැරි බව හොඳින් මතක තබාගන්න.! අනුරගෙන් මාධ්‍යට සැර පිළිතුරක්!

අද (13) පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණු මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී රූපවාහිනී නාලිකාවක මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ජාතික ජන බලවේගය නායක අනුර දිසානායක මහතා පවසා සිටියේ, ජාතික ජන බලවේගය යනු මෙරට මාධ්‍ය ආයතනයන්ට ඕනෑ ආකාරයෙන් නැටවිය හැකි සංවිධානයක් නොවන බවයි.

දිසානාය මහතා එසේ පිළිතුරු ලබාදුන්නේ, මාලිමා රජයක් යටතේ පොලිස් අමාත්‍ය ධූරය කේ.ඩී ලාල් කාන්ත මහතාට ලබාදෙනවාද යන්න මාධ්‍යවේදියෙකු විසින් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

වැඩිදුරටත් අදහස් දක්වමින් දිසානායක මහතා පවසා සිටියේ, එම ප්‍රශ්නය විමසීම සඳහා අදාළ මාධ්‍ය ආයතනය මඟින් මාධ්‍ය වේදීයා වෙත එවූ කෙටි පණිවිඩයද තමා සතුව ඇති බවයි.

එබැවින් මේ රටේ මාධ්‍ය ආයතනවල හුදු අරමුණු ඉටු කරගැනීම සඳහා ජාතික ජබ බලවේගය යොදාගත නොහැකි බව ඔහු අවධාරණය කළේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka