gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

අනුර ADB ලොක්කෝ හමුවෙති... ලංකාව දෙන ඉදිරි ණය ගැන සාකච්චා!

ආසියානු සංවර්ධන බැංකුවේ  ශ්‍රී ලංකා නියෝජිත Takafumi Kadono මහතා සහ ජාතික ජන බලවේග නායක අනුර දිසානායක මහතා අතර හමුවක් 12 පස්වරුවේ පැලවත්ත ජවිපෙ මූලස්ථානයේදී සිදුව ඇත.

ආසියානු සංවර්ධන බැංකුව විසින්  ශ්‍රී ලංකාව තුළ කරගෙන යනු ලබන සංවර්ධන කටයුතු පිළිබඳව සමාලෝචනයක් සිදු කළ එම නියෝජිතයෝ ඉදිරියටද ශ්‍රී ලංකාවට ආධාර ලබා දීමට එම සංවිධානය තුළ වන සූදානම පිළිබඳව කරුණු දක්වා ඇත.

මෙම අවස්ථාව ස‍ඳහා ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික බිමල් රත්නායක මහතාද එක්ව සිටියේය.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka