රනිල්ගේ ශ්‍රීලනිප කණ්ඩායම අනුර යාපාගේ නායකත්වයෙන් නව සන්ධානයක් පිහිටුවයි – විමල්ගේ මුසම්මිලුත් එතන
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිමල්පාර්ශ්වය තවත් පක්ෂ කිහිපයක් සමඟ එක්ව ‘පොදුජන එක්සත් පෙරමුණ’ නමින් නව සන්ධානයක් පිහිටුවාගෙන තිබේ.
ඇමැති නිමල් සිරිපාල ද සිල්වා ප්‍රමුඛ නිදහස් පක්ෂය කණ්ඩායම, ආගමික නායකයන් කිහිපදෙනෙකු සහ මහජනතාවගේ සහභාගීත්වයෙන් අද පැවති උත්සවයකදී නව දේශපාලන සන්ධානය එළිදැක්වීම සිදුවිය.
එම අවස්ථාවට විමල් වීරවංශගේ සමීපතමයකු වූ මොහොමඩ් මුසම්මිල් ද පැමිණ සිටිනු දක්නට ලැබිණි.
2024 ජනාධිපතිවරණය වෙනුවෙන් නිදහස් පක්ෂය විසින් ‘පොදුජන එක්සත් පෙරමුණ’ දියත් කර ඇත.
රනිල්ගේ ශ්‍රීලනිප කණ්ඩායම අනුර යාපාගේ නායකත්වයෙන් නව සන්ධානයක් පිහිටුවයි – විමල්ගේ මුසම්මිලුත් එතන
2024-08-14T20:31:00+05:30
Gossip Lanka Hot News





