මෙවර නව ජනපති තෝරන අතිශය තීරණාත්මක ඡන්ද ලක්ෂ 20ක් ගැන හෙළිදරව්වක්!
කොළඹ විශ්වවිද්‍යාලය සිදු කළ තොරතුරු ගවේෂණයකදී හෙළිදරව් වී ඇත්තේ මෙවර ජනාධිපතිවරණයේදී ප්‍රතිඵලය තීරණය වන අතිශය තීරණාත්මක වන ඡන්ද ලක්ෂ 20ක් පමණ මේ වන විට නිර්මාණය වී ඇති බවයි.
කොළඹ විශ්වවිද්‍යාලයේ ජනමාධ්‍ය අධ්‍යයන අංශයේ හිටපු ප්‍රධානී මහාචාර්ය අජන්තා හපුආරච්චි මහත්මිය සිදුකළ අධ්‍යනය අනුව බහුතර ජනතාව මේ වනවිය ඡන්දය ප්‍රකාශ කරනා අපේක්ෂකයා තීරණය කර ඇති නමුත් ඡන්ද දායකයින් ලක්ෂ 20ක් එය තීරණය කර නොමැති බවයි.
මෙවර කිසිදු අපේක්ෂකයෙකු 50% ප්‍රතිශතය පසු නොකරනු ඇති බවත් තීරණාත්මක ඡන්ද ලක්ෂ විස්සේ හැසිරීම අනුව ජනාධිපතිවරයා තේරී පත්වනු ඇති බවත් මහාචාර්යවරිය වැඩිදුරටත් පැවසීය.
මෙවර නව ජනපති තෝරන අතිශය තීරණාත්මක ඡන්ද ලක්ෂ 20ක් ගැන හෙළිදරව්වක්!
2024-08-14T21:23:00+05:30
Gossip Lanka Hot News





