මං ජනාධිපති වෙනවා.. රට හදන වැඩපිලිවෙල අදම කියනවා - විජේදාස මාධ්‍ය හමුවේ (VIDEO)
ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනාධිපති ධුර අපේක්ෂකයෙකු ලෙස තමන් තරග වදින බව අධිකරණ ඇමති විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කරයි.
තමන් ජනාධිපති වූ පසුව සිදු කරන බදු සංශෝධන හා නීති ක්‍ෂෙත‍්‍රයේ සංශෝධනයන් සම්බන්ධයෙන් ද ඔහු එහිදී අදහස් පළ කරන ලදී.
මං ජනාධිපති වෙනවා.. රට හදන වැඩපිලිවෙල අදම කියනවා - විජේදාස මාධ්‍ය හමුවේ (VIDEO)
2024-07-25T12:26:00+05:30
Gossip Lanka Hot News