gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka

වික්‍රමබාහු දිවි ගමනට සමු දෙයි!

මෙරට දේශපාලන වේදිකාවේ පෙරලිකාර චරිතයක් වූ ආචාරය වික්‍රමබාහු කරුණාරත්න මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මෙරට වාම දේශපාලනයේ ක්‍රියාකාරී චරිතයක් වූ කරුණාරත්න මහතා ලංකා සම සමාජ පක්ෂයෙන් සිය දේශපාලනය ආරම්භ කරනු ලැබීය. කලක් රෝගාතුරුව සිටි ඒ මහතා මරණයට පත්වන විට 81 වැනි වියේ පසුවිය.

මෙරට බිහි වූ කීර්තිමත් විද්‍යාර්තයෙක් වූ කරුණාරත්න මහතා ලංකා විශ්ව විද්‍යාලයෙන් විදුලි ඉංජිනේරු උපාධිප පළමු පන්ති සාමාර්ථයකින් අවසන් කළ අතර පසුව කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයෙන් සිය ආචාර්ය උපාධිය සම්පූර්ණ කර ලැබීය.

පසුව මෙරට විශ්ව විධයාල ආචාර්යවරයෙකු වශයෙන් කටයුතු ආර්ම්භ කල ඒ මහතා 1978 මහ නුවරදී පැවැත්වූ විරෝධතාවයට එක් වූ අවස්ථාවේදී අත් අඩංගුවට පත්වීමත් සමඟ පේරාදෙනිය විශ්ව විද්‍යාලය විසින් ඔහුව සේවයෙන් ඉවත් කිරීමට පියවර ගනු ලැබීය.

කෙසේ වෙතත් පසුව ඔහු හිඟ වැටුප් ලබාදිමට දීර්ඝ 2001 වර්ෂයේදී කැබිනට් මණ්ඩලය තීරණය කරනු ලැබීය.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka