gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ටැටූ අධිකරණයේ රහසක් කියන්න ඉල්ලයි!

සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත නමැත්තා ඝාතනය සිදුවූ අතුරුගිරියේ ටැටූ මධ්‍යස්ථානයේ හිමිකරු දුලාන් සංජය අධිකරණය හමුවේ රහස් ප්‍රකාශයක් ලබා දීමට අවශ්‍ය බව සඳහන් අද සඳහන් කළේය.

ඒ අනුව දිවා විවේකයෙන් පසුව සැකකරුගේ රහස් ප්‍රකාශය අද දිනයේදීම ලබාදීමට හැකි බව මහත්තාත්වරිය දැනුම් දුන්නාය.

අදාළ ඝාතනයෙන් පසු අත්අඩංගුවට ගන්නා ලද ටැටූ මධ්‍යස්ථානය හිමිකරුවා මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර සිටි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka