තරුණ මන්ත‍්‍රී සේවිකාවක් සමග විපක්‍ෂ නායක කාර්යාලයේ නිරුවතින්... ප‍්‍රබලයාගේ බිරිදට මාට්ටුයි!
කොළඹ ශ්‍රීමත් මාකස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් එහි කාර්යාල සේවිකාවක සමඟ අසභ්‍ය ලෙස හැසිරෙනු කාර්යාල සේවකයෙකු දැක තිබේ.
ආසන්න දිනක සේවකයා රාත‍්‍රි කාලය එළැඹෙද්දී විදුලි පහන් දැමීමට ඉහල මහලට ගිය අවස්ථාවේ මෙම සිදුවීම දැක ඇත.
විපක්ෂය නියෝජනය කරන බස්නාහිර පළාතේත් තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු කාර්යාලය සේවිකාවක සමඟින් මෙසේ නිරුවතින් සිට ඇත.
එම අවස්ථාවේ විපක්ෂයේ ප්‍රබලයකුගේ බිරිඳක් විපක්‍ෂ නායක කාර්යාලයට පැමිණ ඇති අතර ඒ වෙද්දි පෙර කී මන්ත්‍රීවරයා හා කාන්තාව ඇඳුම් සකසමින් සිට තිබේ.
මෙම සිදුවීම සම්බන්ධයෙන් බිරිඳ විසින් විපක්ෂයේ ප්‍රබලයාටද දැනුම දී ඇතැයිද වාර්තා වෙයි.
තරුණ මන්ත‍්‍රී සේවිකාවක් සමග විපක්‍ෂ නායක කාර්යාලයේ නිරුවතින්... ප‍්‍රබලයාගේ බිරිදට මාට්ටුයි!
2024-07-12T10:48:00+05:30
Gossip Lanka Hot News






