ඩොලර්වලින් සල්ලි අරන් ගම්පහිනුයි කළුතරිනුයි ආණ්ඩුවට යන්න ඉන්න දේශපාලන ගණිකාවන් දෙදෙනා කව්ද? හර්ෂණගෙන් ලොකු හෙළිදරව්වක්! මහඡන්දෙදි මේ දේශපාලන ගණිකාවන් දෙන්නාට රටේ ජනතාව නිසි උත්තර දේවි! VIDEO
ඩොලර්වලින් මුදල් ලබා ගත් දෙදෙනෙක් ඉදිරියේදී ආණ්ඩුවට එක්වීමට නියමිතව ඇති බවත්, මොවුන් දේශපාලන ගණිකාවන් ලෙස සැලකිය හැකි බවත් හර්ෂණ රාජකරුණා මහතා පැවසීය.
ඒ මහතා කියා සිටියේ මොවුන් දෙදෙනා ඩොලර්වලින් මුදල් ගෙන ඇති බවට චෝදනා එල්ල වී ඇති බවකි.
ඉදිරි මහමැතිවරණයේදී රටේ මහජනතාව මෙම දේශපාලන ගණිකාවන් දෙදෙනාට නිසි පිළිතුරු ලබා දිය යුතු බවද රාකරුණා මහතා පැවසීය.
ඩොලර්වලින් සල්ලි අරන් ගම්පහිනුයි කළුතරිනුයි ආණ්ඩුවට යන්න ඉන්න දේශපාලන ගණිකාවන් දෙදෙනා කව්ද? හර්ෂණගෙන් ලොකු හෙළිදරව්වක්! මහඡන්දෙදි මේ දේශපාලන ගණිකාවන් දෙන්නාට රටේ ජනතාව නිසි උත්තර දේවි! VIDEO
2024-07-08T21:28:00+05:30
Gossip Lanka Hot News