තිස්ස අත්තනායක රිය අනතුරකින් රෝහලට!
සමගි ජන බලවේගේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා ගමන් ගත් වාහනය අනතුරකට ලක්ව තිබේ.
අනතුරින් මන්ත්‍රවරයා ඇතුළු තිදෙනෙකුත් තුවාල ලබා ඇති අතර ඔවුන් නාරාහේන්පිට පෞද්ගලික රෝහලකට ඇතුළත් කර තිබේ.
තිස්ස අත්තනායක රිය අනතුරකින් රෝහලට!
2024-07-18T09:23:00+05:30
Gossip Lanka Hot News






