gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ක්ලබ් වසන්ත මරා කන්ජිපානි දැමු සාදයට ගිය අයගේ පින්තූර එලියට.. කෙනෙකුත් ඒ අතර! (VIDEO)

ක්ලබ් වසන්ත ඝාතනයෙන් පසු ඉතාලියේදී කන්ජිපානි ඉම්රාන් විසින් සාදයක් දැමු බවත් ඒ සඳහා දැනට ප්‍රංශයේ සිටින කොළඹ අපරාධ කොට්ටාශයට අනුයුක්තව රාජකාරී සිදුකළ පොලිස් පරීක්ෂකවරයෙකු සිටින බවටත් සති අන්ත පුවත්පතක් ඔස්සේ කරුණු වාර්තා කර තිබින.

පසුගිය පෙබරවාරි මාසයේදී තම ජීවිත ආරක්ෂාව සඳහා බව පවසමින් මෙරටින් ප්‍රංශය බලා ගිය කොළඹ සංවිධානාත්මක අපරාධ ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දුමින්ද විජේතිලක මහතාට මේ සම්බන්ධයෙන් චෝදනා එල්ල වුයේ ආදළ පුවත් පත මගින් හෙළිකරන පුද්ගල චරිතය ඔහු ලෙස හැගී යාම හේතුවෙනි.

කෙසේ වෙතත් මෙම සිදුවීම සම්බන්ධයෙන් අදහස් අන්තර්ජාල නාලිකාවක් සමඟ ප්‍රංශයේ සිට සම්බන්ධවෙමින් පොලිස් පරීක්ෂක දුමින්ද ජයතිලක මහතා එම චෝදනාව ප්‍රතික්ෂේප කර තිබේ.

එමෙන්ම මේ සම්බන්ධ පුවත් වාර්තාව ලියු මාධ්‍යවේදියා දුරකථන ඔස්සේ සම්බන්ධ කර ගැනීමට උත්සහ ගත් නමුත් ඔහු තම දුරකථන ඇමතුම් මඟ හැරී බවත් පවසා ඇති ජයතිලක මහතා තම බිරිය ලබාගත් ඇමතුමකට ප්‍රතිචාර දක්වමින් කන්ජිපානි ඉම්රාන් සමඟ සාදයට ගිය පුද්ගලයින්ගේ ඡායාරුප එළඹෙන සතියේ පළකිරීමට කටයුතු කරන බවත් අදාල මාධ්‍යවේදියා විසින් තම බිරිඳට දැනුම් දී ඇති බව පවසා තිබේ.

ඒ IP මේ IP නොවන බවද අදාළ මාධ්‍යවේදියා විසින් සඳහන් කර ඇති බවත් පවසමින් ඔහු විසින් හඬ පටයක්ද මෙම වැඩසටහනේදී ඉදිරිපත් කර තිබුණි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka