මහින්දගෙන් රනිල්ට සුබ ආරංචියක්... සම්පූර්ණ සහාය දෙන්න සූදානම් (VIDEO)
තම වැඩපිලිවෙල සමග එකග වන්නේ නම් ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතාට ඉදිරි ජනාධිපතිවරණයේදී සම්පූර්ණ සහාය දීමට සුදානම් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.
එමෙන්ම ඉදිරියේදී පිහිටුවන ආණ්ඩුව අපේ ආණ්ඩුවක් ඇයිද පැවසූ ඔහු ස්ථිර වශයෙන්ම තම කණ්ඩායම ඉදිරි ආණ්ඩුවද පිහිටන බවත් කියා සිටියේය.
සාකච්ඡාවකට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත ඔහු මෙම අදහස් පළ කරන ලදී.
මහින්දගෙන් රනිල්ට සුබ ආරංචියක්... සම්පූර්ණ සහාය දෙන්න සූදානම් (VIDEO)
2024-07-18T09:22:00+05:30
Gossip Lanka Hot News






