gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

රනිල් එක්ක කොන්ත්‍රාත්තුව ඉවරයි..! අලුත් කරනවාද නැද්ද කියලා අපි සාකච්ඡා කරනවා..! එදා කතා කරපු මහබැංකුව මංකොල්ල කාපු හොරා ඇල්ලිය යුතුයි..! අපි හදපු ආණ්ඩුව පාණ්ඩුවක්..! පොහොට්ටුවේ මීරිගම හමුවේදී රනිල් එක්ක ඉන්න මැතිඇමැතිවරු කියපු කතා (VIDEO)

එදා රටම කතා කළ මහබැංකු හොරු ඇල්ලිය යුතු බව රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පොහොට්ටුවේ මීරිගම සමුලුවේදී කියා සිටියේය.

රනිල් සමග මේ වනවිට ඇතිකරගත් කොන්ත්‍රාත්තුව අවසන් වෙමින් යන බවත්, එය අලුත් කරනවාද යන්න සම්බන්ධයෙන් පක්ෂය ඇතුළේ සාකච්ඡාවක් ඇති බවත් ඒ මහතා කියා සිටියේය.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka